අය වැය සදහා මහජන අදහස් ලබාගැනීම
නෙළුව ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා අයවැය පිළියෙල කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම 2025.08.15 දක්වා සිදුකෙර්.
ඔබගේ අදහස් යෝජනා 2025.08.15 දින හා් ඊට පෙර නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලට හෝ පහත සබැදිය මගින් ලබාදෙන්න.
https://neluwaps.lk/suggestions/
සභාපති
නෙළුව ප්‍රාදේශීය සභාව
