නඩත්තු කටයුත්තක් සදහා ආදාහනාගාරය වසා තැබීම

නඩත්තු කටයුත්තක් සදහා ආදාහනාගාරය වසා තැබීම

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා 2025 මැයි මස 23, 24 සහ 25 දින වල නෙළුව ප්‍රාදේශීය සභා ආදාහණාගාරය
වසා තබන බව කාරුණිකව දන්වා සිටිමි.

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

May 23rd, 2025