නෙළුව දූලි ඇල්ල පරිශ්‍රයේ විවේකාගාරය හා භෝජනාගාරය සංවර්ධනය කිරීමේ කටයුතු වෙනුවෙන් මිලදී ගැනීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ සඳහා මිල ගණන් කැඳවීම.
නෙළුව ප්‍රාදේශිය සභාව සතු දූලි ඇල්ල පරිශ්‍රයේ විවේකාගාරය හා භෝජනාගාරය සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින අතර, ඒ යටතේ එම ස්ථානයට අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
02. ඒ අනුව ඔබ සතුව පවතින Timber (ලී) හෝ Stainless steel, Glass වලින් සකසන ලද ගෘහ භාණ්ඩ වල මිල ගණන් සියළු විස්තර සහ ඡායාරූපද සහිතව 2025.11.26 දිනට පෙර අප වෙත යොමු කරන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි.
03. අවශ්‍ය ගෘහ භාණ්ඩ වල සාම්පල් පහත පරිදි වේ.

