නෙළුව නගරයේ සිංහල අවුරුදු වෙළඳ ප්‍රචාරණ සේවාව ටෙන්ඩර් මගින් ලබාදීම.

ප්‍රසම්පාදන දැන්වීම
නෙළුව ප්‍රාදේශීය සභාව

නෙළුව නගරයේ 2025 සිංහල අවුරුදු වෙළඳ ප්‍රචාරණ සේවාව ටෙන්ඩර් මගින් ලබාදීම.

  1. නෙළුව ප්‍රාදේශීය සභාව මගින් නෙළුව නගරයේ සිංහල අවුරුදු වෙළඳ ප්‍රචාරණය ලබා දීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවනු ලැබේ.
    i. ටෙන්ඩර් පෝරම නිකුත් කිරීම – 2025.03.11 දින සිට 2025.03.24 ප.ව.3.00 දක්වා
    ii. ටෙන්ඩර් පෝරම භාර ගන්නා අවසාන දිනය – 2025.03.25 දින පෙ.ව.10.30 දක්වා
    iii. ටෙන්ඩර් විවෘත කිරීම – 2025.03.25 දින පෙ.ව.11.00
  2. ජාතික හැඳුනුම්පත් මඟින් තම අනන්‍යතාවය තහවුරු කර නියම කර ඇති ටෙන්ඩර් ඇප හා පෝරම ගාස්තු ප්‍රධාන කාර්යාලයට ගෙවා ටෙන්ඩර් පෝරම පත් ලබාගත හැක. අසාදුගත ලේඛනයේ නම සඳහන් කිසිවෙකුට අයදුම්පත් නිකුත් නොකෙරේ.
  3. ඉල්ලුම්පත් පිටපත් දෙකකින් සම්පූර්ණ කළ යුතු අතර, එය මුල් පිටපත හා අනු පිටපත යනුවෙන් කවර දෙකක බහාලිය යුතුය. එම ලිපි කවර දෙක තනි කවරයක දමා ලේකම්, නෙළුව ප්‍රාදේශීය සභාව, නෙළුව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ප්‍රධාන කාරයාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකිය.
    ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “සිංහල අවුරුදු වෙළඳ ප්‍රචාරණ සේවාව” යනුවෙන් සඳහන් කළ යුතුය.
  4. ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවට ටෙන්ඩර් භාරකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට පැමිණිය හැක.
  5. ටෙන්ඩර් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය නෙළුව ප්‍රාදේශීය සභාව සතුය.

වැඩි විස්තර කාර්යාල වේලාවන්හි දී 091 – 3783005 යන දුරකතන අංකය අමතා හෝ කාර්යාලයට පැමිණ ලබා ගත හැකි ය.

ආපසු නොගෙවන පෝරම ගාස්තු රු. 1,000.00
ආපසු ගෙවන ටෙන්ඩර් ඇප තැන්පත් රු. 20,000.00
අවම ලංසු මුදල රු. 100,000.00

2025.03.11
ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභා කාර්යාලයේදී

March 12th, 2025