ආයුර්වේද වෛද්‍ය සායනය

ආයුර්වේද වෛද්‍ය සායනය

දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුන්ගේ මග පෙන්වීම යටතේ දකුණු පළාත් සභාව මගින් පවත්වන ලබන දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවයට සමගාමීව, දකුණු පළාත් ආයර්වේද දෙපාර්තමේනුතුවේ ප්‍රජා සෞඛ්‍ය  වෛද්‍ය ඒකකය මගින් පවත්වන ලබන ආයුර්වේද  වෛද්‍ය සායනය

2024 ජුනි මස 14 වන සිකුරාදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 04.00 දක්වා 

       මාවිට කොස්වත්ත විහාරස්තානයේදී පැවැත්වේ.

එදින

  • රෝග පරීක්ෂාව
  • වෛද්‍ය උපදෙස් ලබාදීම
  • ඖෂධ ලබාදීම
  • සන්ධි රෝග සදහා තෙල් ගා පත්තු බැදීම සිදු කෙරේ

ප්‍රදේශ වාසී ඔබ සැමට ආරාධනා………….

 

 

June 12th, 2024