2027 අයවැය සඳහා මහජන අදහස් ලබාගැනීම

2027 අයවැය සඳහා මහජන අදහස් ලබාගැනීම

නෙළුව ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා අයවැය පිළියෙල කිරීමට අදාළව මහජන අදහස් හා යෝජනා ලබාගැනීම 2026.07.31 දක්වා සිදු කෙරේ.
ඔබගේ අදහස් හා යෝජනා 2026.07.31 දින හෝ ඊට පෙර නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයට භාරදීමට හෝ පහත සබැඳිය (Link) මඟින් ලබාදීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

https://neluwaps.lk/suggestions/

ලේකම්,
නෙළුව ප්‍රාදේශීය සභාව.

 

July 6th, 2026