දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය සදහා නාම පුවරුවක් නිර්මාණය කිරීම

දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය සදහා නාම පුවරුවක් නිර්මාණය කිරීම

මිල ගණන් කැදවීම

දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය සදහා නාම පුවරුවක් නිර්මාණය කිරීම

 

  1. දිග අඩ් 10
  2. පළල අඩි 6
  3. රාමුව අඟල් 1 බොක්ස් බාර්
    (රාමුව ඇතුලත ශක්තිය සදහා අවශ්‍ය පරිදි ආධාරක යෙදුය යුතුය)
  4. රාමුව මත ක්ලැඩින් බෝඩ් සවිකර ඒ මත කල්පැවැත්මක් සහිත උසස් තත්වයේ pvc ස්ටිකරය(4color) ඇලවිය යුතුය.
  5. ස්ටිකරය මුද්‍රණය කිරීමට පෙර අදාල නිර්මාණය සදහා සභාවේ අනුමැතිය ලබාගතයුතුය. (සභාවේ අවශ්‍යතාවය පරිදි අවශ්‍ය සංස්කරණයන් සිදුකල යුතුය.)
  6. සංචාරක පරිශ්‍රයේ අවශ්‍ය ඡායාරූප ප්‍රාදේශීය සභාව විසින් සපයනු ලැබේ.
  7. ස්ටිකරය ඇලවීමෙන් පසු රාමුව වටා ඇලුමිනියම් L බාර් යෙදිය යුතුය
  8. ස්ටිකරය මතුපිට කල් පැවැත්ම සදහා 2K වැනි තීන්ත වර්ගයක් ආලේපකල යුතුය.
  9. රාමුවේ කල්පැවැත්ම සදහා මලකඩ ප්‍රතිරෝදක තීන්ත වර්ගයක් ආලේක කල යුතුය.
  10. පුවරුවේ ප්‍රවාහන කටයුතු සභාව විසින් සිදුකරනු ලබන අතර සවිකිරීම කලයුතුය.
  11. පුවරුව සවිකරන ආදාරක කනු දෙක සංචාරක පරිශ්‍රයේ මේවන විටත් සකස්කර ඇත. (පුවරුව සවිකිරීමට අවශ්‍ය මිනුම් ලබාගැනීමට කටයුතු කරන්න)

 

මිල ගණන් 2024.08.28 දිනට පෙර නෙළුව ප්‍රාදේශීය සභාව වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ රැගෙනවිත් භාර දීමට කටයුතු කරන්න.

ලිපිකවරයේ ඉහල කෙලවරේ සංචාරක පරිශ්‍රයේ නාම පුවරුව සදහා මිල ගණන් ලබාදීම”යනුවෙන් සදහන් කරන්න

 

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

August 22nd, 2024