නෙළුව දෙල්ලව පාරේ ළමා උද්‍යානය අසල කඩ කාමර අංක 01 වර්ෂ දෙකක කාලයක් සදහා ටෙන්ඩර් මගින් මාසික කුලි පදනම මත ලබාදෙනු ලැබේ.
අවම මාසික කුලීය රු 4,000.00 ක් වෙි.
ටෙන්ඩර් කාලය 2025.02.01 සිට 2027.02.01 දක්වා
අදාල තොරතුරු හා අයදුම්පත්‍ර 2025.01.22 දිනට ප්‍රථම නෙළුව ප්‍රාදේශීය සභාවෙන් ලබාගත හැකිය
ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව