මිල ගණන් කැදවීම

මිල ගණන් කැදවීම

දූවිලි ඇල්ල සංචාරක නිකේතන පරිශ්‍රයේ කපා ඉවත්කර ඇති ඇට්ටෝනියා දැව කදන් (වට අඩි 5 ට අඩු)
ඉවත්කර ගැනීම සදහා මිල ගනන් කැසවනු ලැබේ.

මිල ගණන් භාරගන්නා අවසාන දිනය 2025.01.22 දින වන අතර ඔබගේ ලංසු මුදල්
ලේකම් නෙළුව ප්‍රාදේශීය සභාව ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය හැක.

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

January 16th, 2025