නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෙහෙයුම් කටයුතු අද (2024.09.02) දින සිට ආරම්භ කෙරේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරය අද (2024.09.02) දින චාරිත්‍රානුකූලව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. නෙළුව බල ප්‍රදේශයද නාගාරීකරණය වීමත් සමග භූම්දාන කටයුතු සදහා ඉඩකඩ සීමාවීම මත  නෙළුව බල ප්‍රදේශ වාසීන්ට ආදාහනාගාරයක අවශ්‍යතාවයක්ව පැවැතුනි.  මෙහෙත් ඒ සදහා තවලම හා කොටපොළ ආදාහනාගාර වෙතින්ආ සේවා… Continue reading නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෙහෙයුම් කටයුතු අද (2024.09.02) දින සිට ආරම්භ කෙරේ.

දකුණු පළාත් පාලන දෙපාර්තමේනතුවට අයත් ඔබ සදහා දූවිලි ඇල්ල සංචාරක නිකේතනය සදහා 25% ක විශේෂ වටිටමක් ලබාදීම

දකුණු පළාත් පාලන දෙපාර්තමේනතුවට අයත් ඔබ සදහා දූවිලි ඇල්ල සංචාරක නිකේතනය සදහා 25% ක විශේෂ වටිටමක් ලබාදීම කා සදහාද     :    දකුණු පලාත් පාලන දෙපාර්තමේන්තුයට අයත් සියලු නිලධාරීන් සදහා වලංගු කාලය :     2024.06.01 සිට 2024.12.31 දක්වා පළාත්පාලන දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙතු බව තහවුරු කිරීම සදහා වලංගු රාජකාරී  හැදුනුම්පත හෝ සේවා   සනාතන ලිපියක් ඉදිරිපත් කලයුතුය.… Continue reading දකුණු පළාත් පාලන දෙපාර්තමේනතුවට අයත් ඔබ සදහා දූවිලි ඇල්ල සංචාරක නිකේතනය සදහා 25% ක විශේෂ වටිටමක් ලබාදීම

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා…!

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා…!

බක්මහ උළෙල

කුණු පළාත් ගරු ආන්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මැතිදුන්ගේ සංකල්පයකට අනුව නෙළුව ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් සහ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරනු ලබන බක්මහ උළෙල 2024 අප්‍රේල් මස 17 වන දින දවස පුරා නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. කඹ ඇදීම, ගම හරහා දිවීම, ලිස්සන ගස, කොට්ට පොරය, වාසනා… Continue reading බක්මහ උළෙල

දූවිලි ඇල්ල සංචාරක නිකේතනය විවෘත කිරීම

නෙළුව ප්‍රාදේශීය බලප්‍රදේශයට පැමිනෙන සංචාරකයින් සදහා නවාතැන් පහසුකම් ගැනීම සදහා නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.අයි.ජී. සුනිල් මැතිතුමාගේ ඉල්ලීම මත පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ හා දකුණු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද සංචාරක නිකේතනය, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරාල,පළාත් සභා හා පළාත් පාලන ගරු රාජ්‍ය… Continue reading දූවිලි ඇල්ල සංචාරක නිකේතනය විවෘත කිරීම

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් ලෝකය අයිති කියවන්නාටය තේමාව ඔස්සේ නෙළුව ප්‍රාදේශීය සභාව විසින් ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පාසල් සිසුන් 200 ක් සඳහා ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී 2023 නොවැම්බර් මස 03 වන දින සාහාත්‍ය උත්සවය පැවැත්විනි. මෙහිදී ගීත රසවින්දන වැඩසටහන, සාහාත්‍ය විචාරක තිළින රත්නායක මහතා විසින් පවත්වන ලදී. ප්‍රදේශයේ පාසල්හි විදුහල්පතිවරු, ආචාර්යමණ්ඩලය හා දෙමාපියන් ඇතුලු බොහෝ පිරිසක් මේ… Continue reading සාහිත්‍ය කලා මහෝත්සවය 2023

දුවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය පවිත්‍ර කිරීම

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයිනගේ (ලියෝ සමාජය) සහභාගීත්වයෙන් 2022.12.23 දින දුවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ පොලිතීන් හහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රම දායකත්ව වැඩසටහනක් පැවැත්විනි.

නෙළුව අදාහනාගරය සහ සංචාරක බංගලා ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම

බල ප්‍රදේශයට අත්‍යවශ්‍ය ආදාහනාගරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම 2022 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර වීලි ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ නව වෙළඳසැල් විවෘත කිරීම

දකුණුපළාත් ගරු ආණ්ඩුකාරවර වීලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුව දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ ඉදිකරන ලද නව වෙළඳ කුටි ජනතා අයිතියට පත් කරන ලදි.මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ගාල්ල දිස්ත්‍රික සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පා.ම. සම්පත් අතුකෝරාල මැතිතුමා, නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රිතුමන්ලා සහභාගී විය.