නෙළුව ප්‍රාදේශීය බලප්‍රදේශයට පැමිනෙන සංචාරකයින් සදහා නවාතැන් පහසුකම් ගැනීම සදහා නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.අයි.ජී. සුනිල් මැතිතුමාගේ ඉල්ලීම මත පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ හා දකුණු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද සංචාරක නිකේතනය, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරාල,පළාත් සභා හා පළාත් පාලන ගරු රාජ්‍ය… Continue reading දූවිලි ඇල්ල සංචාරක නිකේතනය විවෘත කිරීම
Author: Neluwa Pradeshiya Sabha
සාහිත්‍ය කලා මහෝත්සවය 2023
ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් ලෝකය අයිති කියවන්නාටය තේමාව ඔස්සේ නෙළුව ප්‍රාදේශීය සභාව විසින් ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පාසල් සිසුන් 200 ක් සඳහා ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී 2023 නොවැම්බර් මස 03 වන දින සාහාත්‍ය උත්සවය පැවැත්විනි. මෙහිදී ගීත රසවින්දන වැඩසටහන, සාහාත්‍ය විචාරක තිළින රත්නායක මහතා විසින් පවත්වන ලදී. ප්‍රදේශයේ පාසල්හි විදුහල්පතිවරු, ආචාර්යමණ්ඩලය හා දෙමාපියන් ඇතුලු බොහෝ පිරිසක් මේ… Continue reading සාහිත්‍ය කලා මහෝත්සවය 2023
